A little practice. A brighter future.
PaperMaster
ඔබේ අධ්‍යාපනයට වැදගත් නවතම පුවත් සහ නිවේදන.
8 Oct 2026
2026 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය 2026 ඔක්තෝබර් 24 දින පැවැත්වීමට නියමිතයි. විභාග ප්‍රවේශපත්‍ර සහ අනෙකුත් නිල තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂා කරන ලෙස සිසුන්ට දැනුම් දේ.